බස් ප‍්‍රමුඛතා මංතීරු පාසල් ප්‍රවාහන සේවා සඳහාත්

කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක ප‍්‍රමුඛතා මංතීරුව ක්‍රමය පාසල් ප්‍රවාහන සේවා රථ සඳහා ද විවෘත බව මහ නගර හා බස්නාහිර සංවරධන අමාත්‍යංශය පවසයි. ඒ අනුව 06 වෙනිදායින් එළඹෙන නව පාසල් වාරයේ සිට බස් ප‍්‍රමුඛතා මංතීරු පාසල් ළමුන් ප‍්‍රවාහනය කරනු ලබන බස්රථ සහ වෑන් රථ සඳහා භාවිත කළ හැකි බව පාසල් ප‍්‍රවාහන … Continue reading බස් ප‍්‍රමුඛතා මංතීරු පාසල් ප්‍රවාහන සේවා සඳහාත්